ඉන්දුනීසියාවේ ඛේදවාචකය – වීඩියෝ සහිතයි

  • ගිනි කන්දක් දෙවන වරටත් අළු බවට පත්වී ප්‍රදේශ දෙකක් අනාථ වෙයි
  • ඊන්දියාවේ ජාවා දූපතේ මාස කිහිපයක් පුරා පැවැති ගිණි කන්දක් දෙවැනි වරටත් අළු වළාවලින් ගහනය වෙමින් දිස්ත්‍රික් දෙකක ප්‍රදේශ කිහිපයක ජනතාව අළු වලින් වසාගෙන තිබේ.
    කෙසේ වෙතත් මෙම අළු කන්දෙන් කිසිවකු මිය ගොස් ඇතැයි වාර්තා නොවුනද අඩි 5000 ක් දක්වා එම අළු වළාකුළ ඉහළ ගොස් ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර සිටියි.
    මෙම ගිනි කන්ද පුපුරා යෑමෙන් ගුවන් යානා ගමන් ගන්නා මාර්ගද වෙනස් කිරීමට උපදෙස් දී තිබේ. ඉන්දුනීසියාව පැසිෆික් ගිනි වළල්ල මත පිහිටා තිබෙන අතර වසරකට කිහිප වතාවක්ම ගිනිකඳු පිපිරීම් සහ නායයාම් මෙන්ම භූ කම්පනද එරටින් වාර්තා වේ.