2022 සම්පූර්ණ අයවැය කතාව මෙන්න…

Budget Sinhala (1)

2022 වර්ෂයට අදාළ අයවැය ලේඛනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්  (12)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මුදල් අමාත්‍යවරයා අද ඉදිරිපත් කළේ, මෙරට 76 වන අයවැය ලේඛනයයි.

එහි දැක්වෙන්නේ, 2022 සඳහා රජයේ අපේක්ෂිත ආදායම රු බි 2,284ක් බවය.

අපේක්ෂිත වියදම රු බි 3,912ක් වන අතර, ඒ අනුව අයවැය පරතරය රු බි 1,628ක් වේ.

ඒ අනුව අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 8.8%කි.

http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=160279