HeadlinesNewsSinhala නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් September 28, 2020 Facebook Twitter Pinterest WhatsApp පසුගියදා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අදාළ කපිතාන්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.