HeadlinesNewsSinhala ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි September 28, 2020 Facebook Twitter Pinterest WhatsApp ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතකර සිටි ඒ මහතා මිය යන විට 68 වැනි වියේ පසුවිය.