නීතිවිරෝධි කහ තොගයක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන ආ කහ කිලෝ 1024යි ග්‍රෑම් 245ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. අදාළ කහ තොගය ප්‍රවාහනය සඳහ ලොරි රථයක අසුරා තිබියදී ලද තොරතුරක් මත පේසාලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.