ග්‍රාම නිලධාරීව පහරදී මැරූ හැටි CCTV දර්ශන

පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කරමින් ඉඩම් ආරවුලක ප්‍රතිඵලයක් ලෙස අඹන්පොළ ග්‍රාම නිලධාරී මහතාව ඝාතනය කළ සිද්ධියේ සීසීටීවී දර්ශන පොලිසිය මගින් නිකුත් කර තිබේ.