HeadlinesNewsSinhala කොස්තාපල් පොලිසිය තුළදීම ගෙළ වැළලාගනී June 16, 2020 Facebook Twitter Pinterest WhatsApp හලාවත මාදම්පේ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු කොස්තාපල්වරයෙකු අද උදෑසන පොලිස් ස්ථානය තුළදීම ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ. අද අලුයම 2ට පමණ මෙසේ දිවි හානි කරගෙන ඇති අදාළ කොස්තාපල්වරයා යාපනයේ ප්‍රදේශයේ පදංචි 26 හැවිරිදි අයෙකි.