HeadlinesNewsSinhala ජූලි 01 වැනිදා සිට පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ June 16, 2020 Facebook Twitter Pinterest WhatsApp ලබන ජූලි මස 01 වැනිදා සිට දිවයිනේ සියලුම පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.