අද සිට රටපුරා ඇඳිරි නීතිය

අද සවස 6.00 සිට ලබන සඳුදා උදෑසන 6.00 දක්වා මුළු දිවයිනට බල පැවැවෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.