හෙට සිට ඇඳිරි නීතිය පැනවීමේ වෙලාව සංශෝධනය වෙයි

හෙට සිට (14 වැනිදා) ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීති ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 12 සිට උදෑසන 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන නිකුත් කරමින් කියා සිටී.