කටුනායකට හෙට සිට ඇඳිරි නීතිය

හෙට උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.