ප්‍රවීන ගායන ශිල්පී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වේ

0
167

ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුත් සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද උදෑසන මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.