දිවුලපිටිය කොවිඩ් පොකුර 800 ඉක්මවයි

දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන අද උදෑසන (07 වැනිදා) වන විට 832 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.