HeadlinesNewsSinhala ගංජා කිලෝ 10ක් සමග කොස්තාපල් අත්අඩංගුවට June 27, 2020 Facebook Twitter Pinterest WhatsApp අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.ඔහු සතුව තිබී ගංජා කිලෝ 10ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ .