මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්.ආර්. ආටිගල

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතා පත්කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරිම් සිදුකර තිබේ.