නව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

නව ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පත්කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.