කරච්චි නුවරට එල්ල වු ප්‍රහාරයෙන් සිවු දෙනෙක් මිය යයි

පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළෙඳපොළ ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල වී තිබේ. අදාළ ප්‍රහාරයෙන් සිවුදෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කර සිටී.