සාමාන්‍ය පෙළ ප්‍රතඵල නැවත පරීක්ෂණයට අයැදුම්පත් කැඳවයි

2019 ආපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂණය සඳහ අයැදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ. ඒ අනුව 2020.04.27 වැනිදා නිකුක් කළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත පරික්ෂණය කිරීමට අවශ්‍ය අයැදුම්කරුවන් 2020.07.17 වැනිදාට පෙර අයැදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු වේ.
වැඩි විස්තර 0112785231/0112785216/0112784037 යන දුර කථන අංකවලින් පාසල් විභාග ඇගයිම් ශාඛාව ඇමතීමෙන් ලබා ගත හැකිය.