අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළ දමා තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ලිට්රෝ 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින්ද අනෙකුත් දිස්ත්‍රික්කවල රුපියල් 251 කින්ද පහළ දැමූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.