මිනිසුන්ට බය නැති හම්බන්තොට කුරුල්ලෝ – වීඩියෝ සහිතයි

කෝවිඩ් වසංගතයෙන් පසුව සංචාරකයන්ගේ මන දොල පිනවන ස්ථානයක් බවට පත්වන හම්බන්තොට කුරුලු උයනේ අලුත්ම තත්ත්වය පහත වීඩියෝවෙන් දිස්වේ.