වනිදු ට සුපිරි අගයක්

ඉන්දීය ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් කණ්ඩායම් වලට මිලදී ගැනීමට අද පැවැති වෙන්දේසියේ දී ශ්‍රීලංකාවේ සුපිරි ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75කට බැංගලෝර් හි රෝයල් චැලෙන්ජස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත.තුන්ඉරියව්වෙන් දක්ෂතා දක්වන වනිදු මේවනවිට විස්සයි විස්ස ක්‍රිකට් තරග අතර අංකය එකේ පන්දු යවන්නා ලෙස පත්ව සිටියි.