නවසීලන්තයේ සුපිරි වෙළෙඳසැලක ISIS ප‍්‍රහාරයක්, ත‍්‍රස්තයා ශ‍්‍රී ලාංකිකයෙක්

A police officer stands outside an Auckland supermarket, Friday, Sept. 3, 2021. New Zealand authorities said Friday they shot and killed a violent extremist after he entered a supermarket and stabbed and injured several shoppers. Prime Minister Jacinda Ardern described the incident as a terror attack. (Alex Burton/New Zealand Herald via AP)

නවසීලන්තයේ ඔක්ලන්ඩ් පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණය පිහි ඇනුමක් සිදුවී තිබේ. නවසීලන්ත අගමැතිනිය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අයිඑස්අයිඑස් සාමාජිකයෙකු වන ශ්‍රී ලාංකික ජාතිකයෙකු බවයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ යයිද වාර්තා සඳහන් කරයි. පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් පිහි ඇනුම සිදුකර තැනැත්තා මිය ගොස් තිබේ.