HeadlinesNewsSinhala මාතර ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි December 25, 2020 Facebook Twitter Pinterest WhatsApp මාතරල දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.