ජීවන් තොන්ඩමන් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහා ලේකම් තනතුරට

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහා ලේකම් තනතුර සඳහා ජීවන් තොන්ඩමන් පත් කර තිබේ. මීට පෙර එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ආරුමුගම් තොන්ඩමන් මහතාය.