ජවිපෙ යළිත් විමල්ට සැලුන් දොර අරියි – නලින්ද ජයතිස්ස සියල්ල හෙළි කරයි

ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන් මෙන්ම පළාත් සභාවල සිටින අමාත්‍යවරුන්ද ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීම සම්බන්ධයෙන් දිනපතා සාකච්ඡා කරන බවත් බොහෝ දෙනෙකු තුළ ඇති කලකිරීම් ඔවුන්ට පවසන බවත් ජවිපෙ මන්ත්‍රී නලීන්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ යූටියුබ් නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් ගොඩනගා ගනිමින් ආණ්ඩුව තුළ සිටින විමල් වීරවංශට තම පක්ෂය සමග එක්වී සාකච්ඡා කළ හැකි බවද හෙතෙම වැඩිදුරටත් පවසයි.
අදාළ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්