කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිඳියකට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙණු බිළිඳියක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

මාස දහයක බිළිඳියකට එලෙස කොවිඩ්-19 ආසාදනය වි ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසීය.