HeadlinesNewsSinhala හෙරෝයින් කිලෝ ග්‍රෑම් 23ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට September 2, 2020 FacebookTwitterPinterestWhatsApp මීගහවත්ත පොලීසියට ලද තොරතුරක් මත බියගම – සපුගස්කන්ද ප්‍රදේශයේදී හෙරෝයින් කිලෝ ග්‍රෑම් 23ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.