මෙක්සිකානු ජනාධිපතිට කොරෝනා ආසාදනය වෙයි

මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් ලොපෙස් ඔබ්‍රඩෝ හට කොවින් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් මේ බව තහවුරු කර තිබේ.
මෙක්සිකෝව තුළ මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1,763,219ක් වාර්තා වී ඇති අතර මරණ 149,614ක් වාර්තා වේ.