ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත සාර්ථක බවට හෙළිවේ..

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති එන්නත 70% සාර්ථක බව වාර්තා වේ. ඒ අනුව මහ පරිමාණ අත්හදාබැලීමේ ක්‍රියාවලියකින් අනතුරුව අද (23 වැනිදා) එහි ප්‍රතිඵල නිකුත් වූ බව වාර්තා වේ.
කෙසේ වෙතත් නියාමන ආයතන විසින් මෙම එන්නත අනුමත කළ පසු කොවිඩ් පාලනයට එය උපාකාරි වේ යැයි බලාපොරොත්තු තබා ගත හැකි අතර එංගලන්තය මේ වනවිටත් ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතෙන් මාත්‍රා මිලියන 100ක් ඇණවුම් කර තිබේන බවට වැඩිදුරටත් වාර්තා වේ.