ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව පාර් ලිමේන්තුවට

Members of the Sri Lankan parliament gather in the assembly hall in Colombo on November 14, 2018, as a majorty voted to pass a motion of no-confidence in the controversially appointed government of Mahinda Rajapakse. - Speaker Karu Jayasuriya ruled November 14 that a majority of the 225-member assembly supported the motion against Rajapakse who was made prime minister on October 26 in place of Ranil Wickremesinghe. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව පාර් ලිමේන්තුවට ඡන්ද විමසීම හවස

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනාවකට අනුව “දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම” යන මැයෙන් අද (09) විවාදයක් පාර් ලිමේන්තුවේ පැවැත්වේ.

ඒ අනුව මෙම විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය අතර යෝජනාවට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත් වේ.