ජනපති යන පාරේ කිරිපිටි පෝලිමට පොලිසියෙන් පනියි

නුගේගොඩ මිරිහානේ පිහිටි දේශීය කිරිපිටි අලෙවිසැලක වෙළඳාම සීමා සහිතව සිදු කරන්නැයි පොලීසිය විසින් උපදෙස් ලබාදී ඇත.

එම මාර්ගයේ ජනාධිපතිවරයා නිතරම ගමන් කරන නිසා මාර්ගය අවහිර වන බැවින් මේ ආකාරයට වෙළදාම කරන්නැයි පොලීසිය උපදෙස් දුන් බව එහි පෝලිමේ සිටි අය කියා සිටිති.