තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කෙරේ

මහ මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට භාර දීම අද (30 වැනිදා) සිට ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද භාවිතය වෙනුවෙන් 753,037 දෙනකු ඉල්ලුම්කර තිබෙන අතර ඉන් 705,085 දෙනකු තැපැල් ඡන්ද භාවිතය වෙනුවෙන් සුදුසුකම් ලබා තිබේ. 47,430 දෙනක-ුගේ ඡන්ද අයැදුම්පත්‍ර ප්‍රතික්ෂේප වී තිබේ.