අගමැතිගේ තිරුපති වන්දනාව….


දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටා තිබෙන තිරුපති කෝවිල වැද පුදා ගනිමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි ගොස් තිබෙනවා. ඔහු සමග සිය බිරිඳ, බාල පුතු රෝහිත ඇතුළු පිරිසද එම වන්දනාවට එක්ව තිබේ.
ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ 2020 වසරේදීද අග්‍රාමාත්‍යවරයා මෙම තිරුපති කෝවිල වැද පුඳා ගැනීමට පැමිණි බවයි. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් බොහෝ දෙනකු තිරුපති වන්දනා කර ගැනීම සුවිශේෂී කරුණකි.
වීඩියෝව පහතින්