වැසි තත්ත්වය තව දුරටත්

දිවයිනට දැනට බලපා තිබෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150 ට වැඩි තද වර්ෂාපතනයක් ඇදහැලෙනු ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.