HeadlinesNewsSinhala බිළිඳන් 150 දෙනෙකුට කොවිඩ් – රිජ්වේ ආර්යා ළමා රෝහල කියයි February 3, 2021 Facebook Twitter Pinterest WhatsApp කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මේ දක්වා කොවිඩ් ආසාදන වූ කුඩා බිළිඳන් 150 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජීග විජේසූරිය මහතා පවසයි.