දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක…

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒ අනුව දුම්රිය සේවක පුරප්පාඩු පිරවීමට බලධාරීන් මෙතෙක් නිසි පියවරක් නොගැනීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් අමතර රාජකාරීවලින් ඉවත්වීමට පියවර ගත් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ කියා සිටී.