ප්‍රභල අකුණු පිළිබඳව විමසිලිමත් වන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

A pedestrian walks with an umbrella as lightning strikes during an evening thunderstorm in Jammu on May 14, 2015. AFP PHOTO / RAKESH BAKSHI (Photo credit should read rakesh bakshi/AFP/Getty Images)

ප්‍රභල අකුණු පිළිබඳව විමසිලිමත් වන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

විමසිලිමත් වන්න !
බස්නාහිර
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියොවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER REPORT SRI LANKA WEATHER 11-04