HeadlinesNewsSinhala වැලිසරදී කෝටියක හෙරෝයින් සමගින් සැකකරුවකු අත්අඩංගුවට December 10, 2020 Facebook Twitter Pinterest WhatsApp මහබාගේ වැලිසර ප්‍රදේශයේ දී පොලීසිය විසින් සිදුකළ වැටලිමකදී කෝටියකට අධික හෙරොයින් ග්‍රෑම් 898 ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සහ සැකකාරිය හෙරොයින් පැකට් කරමින් සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.