රැකියාලාභි උපාධිධාරීන්ගේ නාම ලේඛනය නිකුත් කෙරේ

රැකියා ලාභි උපාධිධාරීන් 50000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පලාත් පාලන අමත්‍යාංශ වෙබ් අඩිවියෙන් අදාළ නාම ලේඛනය පිලිබඳ විමසිය හැකි අතර තෝරා ගනු ලබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශ මගින් ඉදිරියේදී ඔවුන් වෙත යෙමාකිරීමට නියමිතය. ඒ අනුව අදාළ පත්වීම් ලාභීන් ලබන සැප්තැම්බර් මස 02 වැනිදා ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිය යුතුය.