HeadlinesNewsSinhala රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අයෙක් කුඩු සමග අල්ලයි August 17, 2020 Facebook Twitter Pinterest WhatsApp අතුරුගිරිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු රසායනාගාරයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව සතුව හෙරොයින් ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 730ක් තිබූ බව පොලීසිය පවසයි.