වේවැල් පහර කා මිය ගිය දැරියගේ මව රිමාන්ඩ්

අමනුෂ්‍ය දෝෂයක් සම්බන්ධව සිදුකළ යාතිකාවකදී වේවැල් පහරදීමෙන් මියගිය දැරියගේ මව සහ එම යකැදුරු කාන්තාව අද (01දා) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් මෙම මස 12වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබ තිබේ.
අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීම සඳහා වේවැල් පහකින් පහර දීමෙන් පසු රෝහල්ගත කළ දැරියක් මිය යෑමේ පුවතක් පෙරේදා (27 වැනිදා) මීගහවත්තල කඳුබොඩ ප‍්‍රදේශයේදී වාර්තා විය.