ශ්‍රී ලංකා දැල්පන්දු සහ කරාතේ දෝ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් වෙති

ශ්‍රී ලංකා දැල්පන්දු නිලවරණය සහ කරාතේ දෝ සංගමයේ නිලවරණය ඊයේ (31 වැනිදා) පැවැත්විණි. ඒ අනුව 2020-2021 වර්ෂය සඳහා නව නිලධාරී මුඩුල්ල තෝරා පත්කර ගැනීම එහිදී සිදු වූ අතර ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනලයේ සහ ශ්‍රී ලංකා කරතේ දෝ සංගමයේ පසුගිය වසරේ හිටපු සම්මේලනයම නිතරගයෙන් නැවත පත්වීම විශේෂ කරුණක් විය.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලය-
සභාපතිනිය – වික්ටෝරියා ලක්ෂ්මි මිය
පද්මා බැද්දෙවෙල මහත්මිය ඉල්ලා අස් විය.
ලේකම්- වම්පා ගුණවර්ධන මිය
ශිරෝමි කුරැප්පු මිය හා වජිරා පුෂ්පකුමාරි මිය ඉල්ලා අස් විය.
භාණ්ඩාගාරික -පද්මීණි හොරනගේ- නිතරගයෙන්
උප සභාපති -ටී. එම්. කුමාරිහාමි මිය
වජිරා පුෂ්පකුමාරි මිය ඉල්ලා අස් විය
උප ලේකම් – සුමිත්‍ර වනසිංහ මෙය
ශාමා කුරේ සමග පැවති ජන්දයෙන් ජන්ද 28-0ක් ලෙස ජය ගනු ලැබිය.
හිමාලි එදිරිවීර ඉල්ලා අස් විය.

කරතේ දෝ සංගමය් නව නිලධාරීන්
සභාපති – සිසිර කුමාර
ප්‍රධාන ලේකම් – කීර්ති කුමාර
භාණ්ඩාගාරික – රෝහන ග්‍රේස්මන්
උප සභාපතිවරුන් -ඩබ්ලිව්.එන්.ඩී. සොයිසා, ඩී.එම්.ඩී.නිමල්, මහින්ද සුවාරිස්,
උප ලේකම්වරු-ඉසෙඩ්.ඒ.රවුෆ්, ජගත් ප්‍රියදර්ශන
උප භාණ්ඩාගාරික -ඒ.වී.පී.ප්‍රනාන්දු
කරාතේ දෝ සංගමය නියෝජනය කරන සංගම් 300 පමණ තිබෙන අතර ඉතා සාමකාමි ලෙස මෙම නිලවරණය පැවැත්විණි.