අර්ජුන, මුරලි, සනා ලෙජන්ඩ් ගිහින් කියන කතාව


කණ්ඩායම් තුනක සහභාගී්වයෙන් ලෙජන්ඩ් තරගාවලිය මේ වන විට ඕමානයේදී පැවැත්වෙනවා. එම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ටීඑම් ඩිල්ෂාන්ගේ යූටියුබ් නාලිකාව සමග කළ කතා බහකදී පැවසූ වදන් කිහිපයක් පහත වීඩියෝවෙන් දැක්වේ.