හිරු එකේ පුතාගේ සින්දුවට තාත්තා දාපු අපුරු ඩාන්ස් එක…

හිරු ස්ටාර් සීසන් 3 තරගයේ ඉරිදා පැවැති අදියරේදී කරන්දෙණියෙ විරාජ් හංසමාල් කියූ සින්දුවට ඔහුගේ පියා විසින් දමන ලද නර්තනය කාගෙත් කතාබහට සහ ප්‍රශංසවට ලක්වුණි. සියයට 87 ක ජයග්‍රාහී ප්‍රතිශයක් ලබා ගනිමින් ඔහු ජයග්‍රහණය කරද්දී විනිසුරු මඩුල්ලේ ප්‍රතිචාරයද අපූරුවට සිදුවිය.
එම සියලු අවස්ථාව පහත වීඩියෝවෙන්