HeadlinesNewsSinhala කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙක් පැන ගිහින් August 2, 2020 FacebookTwitterPinterestWhatsApp කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාරයෙන් පළාගොස් ඇතැයි වාර්තා වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් තිදෙනෙකු නිරෝධායන කටයුතු සඳහා කළුතර බන්ධනාගාරයේ වෙනම ස්ථානයක රඳවා සිටිය දී මෙලෙස පළාගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.