HeadlinesNewsSinhala දුම්රියක් පීලි පනී July 1, 2020 Facebook Twitter Pinterest WhatsApp උඩරට දුම්රිය මාර්ගයේ පට්ටිපොල සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැන තිබේ. අද (01 වැනිදා) උදෑසන නුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 126 දරණ දුම්රිය මෙසේ පීලි පැනීමකට ලක්ව තිබේ.