මෙරට තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වෙයි

මෙරට තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 19 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටී.
කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවරිදි අයෙක් සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 75 හැවරිදි අයෙක් මේ ජීවිතක්ෂයට පත්ව තිබේ.