HeadlinesNewsSinhala බීමතින් හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට September 4, 2020 Facebook Twitter Pinterest WhatsApp ඊයේ (03 වැනිදා) රාත්‍රීයේ මත්තේගොඩ පොලිස් ස්ථානයේ භට නිවාසය තුළ බීමත්ව හැසිරුණු මත්තේගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමටද විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය කියා සටී.