මාතර – අපරැක්කේ අනතුරකින් කාන්තාවෝ දෙදෙනක් මරුට

ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මාතර -අපරැක්ක ප්‍රදේශයේදී අද (04 වැනිදා) උදෑසන සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.