ප්‍රවීන රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 73 වන වියේ පසු වූ ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය අතර රතු හැට්ටකාරි, තාරාවෝ ඉඟිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍ය වේ.